Sunday, August 12, 2012

Internet Money ගැන දැනගත යුතුම ඉතා වැදගත් කරුණු

ඉතා පහසුවෙන් අන් කවර දේටත් වැඩ අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිය කිවහොත් එය සම්පුර්ණයෙන්ම  වැරදිය.එහෙත් අනෙක්රැකියා මෙන් අන්තර්ජාලය හරහා මුදල් උපාය ගැනීමේ සාදාරණ හා කල්ගතවන ක්‍රම රාශියක් ඇත. ඒ වැනි ක්‍රම කිහිපයක් ගැන දැන් කියන්නම් ........
         
             ඔබ වෙබ් පිටු නිර්මාණකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, මෘදුකාංග සංස්කරණ ඉංජිනේරුවෙකු , නම් ඔබට අන්තර්ජාලය හරහා පාරිබෝගිකයන් පිරිසක් බිහි කර ගැනීමේ හැකියාවක් ඇත. තම නිර්මාණවල විස්තර හැ මිල ගණන් ප්‍රසිද්ද කොට ඇනවුම් ලබාගැනීමට හැකිය.තමන්ගේ වෙබ් අඩවියක් ස්ථාපනය කිරීම මගින් මෙන්ම වියාපාරික කටයුතු සදහා විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්‍රොනික් ඩිරෙක්ටරයකින් සොයාගත් ඉ-මේල් ලිපින වෙත දැන්වීම් යැවීමෙන් මෙම පාරිභෝගිකයන් දින ගැනීම කල හැක.

              තමන් සතුව තිබෙන විකිණිය හැකි භාණ්ඩ පිළිබද එබ පිටු මගින් මහජනයා දැනුවත් කිරීම හරහා හොද වෙළදපොලක්ලබා ගත හැකිය.

Tuesday, August 7, 2012

ඔබේම වෙබ් අඩවිය ගැන වැඩි යමක්

ඔබලාසැමදෙනාම මේ ගැන පොඩි හරි දැනුමක් තියෙන අයනේ නේද ? එත් මුලින්ම කියන්න ටිකෙන් ටික පියවරෙන් පියවර යමු යාලුවනේ. මුලින්ම කියන්නම් ඔයාලගේම  වෙබ් අඩවියක් හරහා ඇඩ්සෙන්ස් ලබාගෙන ඒ හරහා මුදල් උපයන අකාරය ගැන ..........

මුලින්ම ඔයාලා Google හරහා ඔයාලගේ නමට  Email එකක් හදාගන්න .හදාගෙන ඊට පසුව Blogger.com එකට ගොස් ඔබගේ වෙබ් එක නිර්මාණය කරගත හැක. ඒ හදන ක්‍රමය මම කියල දෙන්න ඕන නැනේ.මොකද ඔයාල ඒගැන හොදට දන්නා නිසා ....

ඔයාලගේ වෙබ් එකට ඔයාල දන්නා ඕන ගැන මේ කියන්න යන්නේ වෙන වෙබ් වලින් කියල දෙන්නේ නැටි දෙයක් ගැන එ වෙන මොකුත් නෙවෙයි සමනියෙන් ඔයාල දාන දේවල් දාල  ගන්න මම කියන ක්‍රමයට බැ.


මවුස් එකෙහි රයිට් මෙනුව එඩිට් කිරීම


Internet Money ලිපි මාලාවේ ආරම්භය

මේ ගැන ලිපි විශාල ප්‍රමාණයක් ලිවීමට අපට සිදුවන බව නම් අපි මුලින්ම ඔබට කිව යුතුව ඇත. මේ විශාල පරාසයක් පුර දිවෙන අති විශාල පිරිසක් හොයන, අති විශාල පිරිසක් රැවටෙන සුළු පිරිසක් පමණක් මුදල් උපයන ක්‍රමවේදයකි.

මේ  ගැන ඔබට කියන්නට කොහොමද කොතනින් පටන් ගන්නද කියල මට හිතන්න බැ . ඒ නිසා ඔයාලම කියන්න ඔයාලගේ ගැටළු ටික එවන්න  පිළිතුරු දෙනගමන් මගේ ලිපි මාලාවේ අරඹය සනිටුහන් කිරීමට මට පුළුවන්. අපගෙන් ඔයාලට විශාල සේවා රැසක් ලබා ගැනීමට පුළුවන්. ඒගැන විස්තර ඔයාලට කියන්නම් .