Tuesday, August 7, 2012

ඔබේම වෙබ් අඩවිය ගැන වැඩි යමක්

ඔබලාසැමදෙනාම මේ ගැන පොඩි හරි දැනුමක් තියෙන අයනේ නේද ? එත් මුලින්ම කියන්න ටිකෙන් ටික පියවරෙන් පියවර යමු යාලුවනේ. මුලින්ම කියන්නම් ඔයාලගේම  වෙබ් අඩවියක් හරහා ඇඩ්සෙන්ස් ලබාගෙන ඒ හරහා මුදල් උපයන අකාරය ගැන ..........

මුලින්ම ඔයාලා Google හරහා ඔයාලගේ නමට  Email එකක් හදාගන්න .හදාගෙන ඊට පසුව Blogger.com එකට ගොස් ඔබගේ වෙබ් එක නිර්මාණය කරගත හැක. ඒ හදන ක්‍රමය මම කියල දෙන්න ඕන නැනේ.මොකද ඔයාල ඒගැන හොදට දන්නා නිසා ....

ඔයාලගේ වෙබ් එකට ඔයාල දන්නා ඕන ගැන මේ කියන්න යන්නේ වෙන වෙබ් වලින් කියල දෙන්නේ නැටි දෙයක් ගැන එ වෙන මොකුත් නෙවෙයි සමනියෙන් ඔයාල දාන දේවල් දාල  ගන්න මම කියන ක්‍රමයට බැ.


 ඔයාල දාන්න ඕන ආර්ටිකල් ඔයාලගේ වෙබ් එකට . ඒ ආර්ටිකල් ඔයාලගේම වෙන්නත් ඕන. කොපි කරපු ආර්ටිකල් දාල ගන්නත් බැ. මුලින්ම මම කියපු විදිහට ඔයාල වෙබ් එක හදාගෙන ඔයල්ගේම ආර්ටිකල් වලින් වෙබ් එකක් නිර්මාණය කරන්න. ඊලග ලිපියෙන් කියන්නම් ඇඩ්සෙන්ස් නියමාකාරයෙන් ලබන්නේ කොහොමද කියල. කොල්ලනේ ඒ ක්‍රමය නම් ගොඩක් සංකීර්ණයි එත් එක තමයි ඇඩ්සෙන්ස් ඩිසේබල් වෙන්නේ නැතුව ඔයාලට අඩ්සෙන්ස් ලබාගෙන මුදලක් උපයගන්න පුළුවන් හොදම ක්‍රමය. අනෙක් ක්‍රම වලින් ඇඩ්සෙන්ස් අරගෙන රැවටෙන්න එපා .පුළුවන් තරම් ඉක්මනින් ඇඩ්සෙන්ස් ලබා ගැනීම කියන ලිපියෙන් හමුවෙමු.

No comments:

Post a Comment