Tuesday, August 7, 2012

Internet Money ලිපි මාලාවේ ආරම්භය

මේ ගැන ලිපි විශාල ප්‍රමාණයක් ලිවීමට අපට සිදුවන බව නම් අපි මුලින්ම ඔබට කිව යුතුව ඇත. මේ විශාල පරාසයක් පුර දිවෙන අති විශාල පිරිසක් හොයන, අති විශාල පිරිසක් රැවටෙන සුළු පිරිසක් පමණක් මුදල් උපයන ක්‍රමවේදයකි.

මේ  ගැන ඔබට කියන්නට කොහොමද කොතනින් පටන් ගන්නද කියල මට හිතන්න බැ . ඒ නිසා ඔයාලම කියන්න ඔයාලගේ ගැටළු ටික එවන්න  පිළිතුරු දෙනගමන් මගේ ලිපි මාලාවේ අරඹය සනිටුහන් කිරීමට මට පුළුවන්. අපගෙන් ඔයාලට විශාල සේවා රැසක් ලබා ගැනීමට පුළුවන්. ඒගැන විස්තර ඔයාලට කියන්නම් .



ඔයාලට ඕනෑම උදවුවක් මේ සම්බන්දව අපිට හිකියව ඇති අතර ඒ සදහා ඔයාලගේ ගැටළු සියල්ල අපට ඉදිරිපත් කරන්න

No comments:

Post a Comment